Trending Now
latest news
Fox Hill Supercross 2024 මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අනතුරට හේතුව ?
දියතලාව, නරියා කන්ද හිදී පැවති "Fox Hill Supercross 2024" මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු...
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන ආයතන සහ යෙදවුම් 8ක් මෙන්න. ඔබත් මේවාට හසුවුනාද?
පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන...
අනුර කුමාර , සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදයට දින නියමවෙයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7,...
ජනපතිගෙන් රුපියල් ලක්ෂ 3200 ක් ගත්ත සමගියේ මන්ත්‍රීන් මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ උපදෙස් යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3200 කට අධික මුදලක්...
මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් විජේදාසත් සමග නිදහස් පක්ෂ මූලස්ථානය අල්ලන්න එයි. දුමින්ද ලසන්ත සමග...
මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට පෙර ඇතිවිය.
පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති...
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැයි මස දෙවැනි සතියේ ප්‍රකාශයට පත්වන ලකුණු
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස (ලබන මස) දෙවැනි සතියේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස...
දියතලාව Foxhill මෝටර් රථ ධාවන තරඟ අනතුරකින් පුද්ගලයින් 5 මියගොස් 21කට ආසන්න පිරිසකට තුවාල
දියතලාව FoxHill මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් ...
රට පුරා කොවිඩි -19 මරණ කිහිපයක් සෞඛ්‍ය අංශ තැතිගනියි
රට පුරා කොවිඩි -19 මරණ කිහිපයක් හා ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධ සංවේදී තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙනවා.
පසුගිය...
මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්න – ජනපති
‘මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්න’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසට පවසා ඇති බව වාර්තා වෙයි.
සමගි ජන...
සර්වෝදය ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකා භිමාන්ය ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව අවසන්...
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රටට ජාතියට ණය නැති අභාවප්‍රාප්ත සර්වෝදය ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකා භිමාන්ය ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව...
Local News
FEATURED
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හෙවත් ලොව වැඩිම පිරිසක් එකම වෙලාවක...
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.
මහාචාර්ය විමල් දිසානායක පෙන්වා දී ඇති පරිදි, සංස්කෘතිය ප්‍රකට වන "සිරිත්...
Sports
Popular News
Weather Report
අද සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් අද (27) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට...
වැසි තත්ත්වය වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...