COVID19LOCAL කොවිඩ් ආසාදිතයින් 13ක් – මරණ 1ක් May 24, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් ඊයේ (23) දිනයේ වාර්තා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර ඇත. මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් ද වාර්තා වී තිබේ.