ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක් පාර්ලිමේන්තු නාන කාමරයක සිරවූ පුවතක් වාර්තා වෙයි.
ඒ පාර්ලිමේන්තු රැස්වීම් පැවැති අතරවාරය ඇය කාමරයට ගිය අවස්ථාවේ එහි දොර අගුළු වැටීම නිසාය.
ඒ අවස්ථාවේ ඇය තම ජංගම දුරකථනයෙන් තවත් මන්ත්රීවරියකට කතා කිරීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පැමිණ දොර විවෘත කර දී ඇත.