
ශ්රී ලන්කා පොදුජන පෙරමුණ හැරගිය පාක්ෂිකයින් සහ ජනතා නියෝජිතයින් විශාල ප්රමාණයක් නැවත පොදුජන පෙරමුණ හා එක් වීමට සාකච්චා ආරම්භ කරමින් පනිවිඩ එවමින් සිටින බව වාර්ථා වෙයි.
හැරගිය අය අතරින් හිටපු අගමැති දිනේශ් ගුනවර්ධන , මහින්දානන්ද අලුත්ගමගේ , රෝහිත අබේගුනවර්දන යන හිටපු ප්රභලයින් මෙම සතියේ බදාදා වන විට න්Aවත පොදුජන පෙරමුන හා සමග එක්වන නැවත එක්වීමට සූදානමින් සිටින බව එම පක්ශයේ අභ්්යන්තර ආරන්චිමාර්ග වැඩි දුරටත් හෙළිකර සිටී
ඉන් අන්තුරුව තවත් ප්රභලයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද නැවත පොහොට්ටුවට එක්වීමට අවසන් එකගතාවයන්ට එලැබෙමින් සිටින බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී