LOCAL සංගීත් නිපුන් සනත් නන්දසිරි දිවි සැරිය නිම කරයි March 28, 2023 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ප්‍රකට ගායකයෙක් සංගීත අධ්‍යක්ෂක වරයෙක් වන මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අවුරුදු 81 ක් ආයුශ භුක්තිවිදීමෙන් අනතුරුව අද දින තම ජීවන ගමන නිමාකල බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කර සිටී.