හරින් ප‍්‍රනාන්දු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි ?

0
හරින් ප‍්‍රනාන්දු

තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප‍්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වෙයි.

නව වීසා ක්‍රමය පිළිබඳව තම අප්‍රසාදය කැබිනට් මණ්ඩලයේදී පළ කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත්තේ නව වීසා ක්‍රමය සංශෝධනය කිරීමටයි.

ඒ අනුව දින තිහක විසා බලපත්‍රයක් ඩොලර් පනහක මුදලකට සංචාරකයන්ට ලබාදීමේ තීරණයට එළඹ ඇත.

එම ගාස්තුවට අදාළ ආයතනය විසින් අයකරනු ලද ලබන සේවා ගාස්තුවද ඇතුළත් කර තිබේ.

මීට මසකට පෙර දිනයකින් යුක්තව සමාජ මාධ්යතුල හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියක්ද සන්සරණය වනවා අදාල ලිපිය පහතින්

හරින් ප‍්‍රනාන්දු

කෙසේ නමුත් අදාල සිදුවීම සම්බන්ධව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ට්වීටර් පණිවිඩයක් යොමුකර තිබුනා. එම පණිවිඩය පහතින්

හරින් ප‍්‍රනාන්දු