
2023 කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට මීට සුළු වේලාවකට පෙර ස්පාඤ්ඤය සමත්ව තිබේ.
ඒ එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කරමින්ය.
ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ.
එංගලන්ත කණ්ඩායම ද ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයකට සුදුසු ලැබු පළමු අවස්ථාව මෙය වේ.