10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති විසින් විවෘත කරයි

0
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී විවෘත කළේ ය.මෙරට ප්‍රධාන බාලදක්ෂයා ලෙස ජනාධිපතිවරයා ඊට සහභාගී විය .ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 28ක බාලදක්ෂයන් 11,500කගේ සහභාගිත්වයෙන් ජාතික බාලදක්ෂ ජම්බෝරිය 26වැනිදා දක්වා පැවැත්වේ.