උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය

0

උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි එම තීරණය ලබා දෙන බවයි.