පොලිසියේ උසස් නිළධාරීන් 8කට ස්ථාන මාරුවීම්! අජිත් රෝහණත් ඒ අතර!!

0
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඊට අනුව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් වීම් ලැබූ අජිත් රෝහණ ද වේ.