ඉහළ පොලිස් නිලධාරීන් 41 දෙනෙකුට ස්ථාන මාරු

0
ස්ථාන මාරු

ඉහළ පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් අනුමත කර ඇත.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරුන් සිව් දෙනකු හා සහකාර පොලිස් අධිකාරිවරුන් හත් දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබාදීම් තිබේ.

මාරුවීම් ලැයිස්තුව මෙසේය.