රනිල් බැසිල් විශේෂ හමුවක්

0
විශේෂ හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විශේෂ කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කර ඇති බවද සදහන්.

පැයක පමණ කාලයක් මෙම හමුව පැවති බවට වාර්තා වනවා.

මේ සදහා ජනාධිපති කාර්‍යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද එක්ව තිබෙනවා.