අද දින තුළ කොවිඩ් ආසාදිතයින් 922ක්

0

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 107,406කි.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 530ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 95,975ක් වේ.