අද කොවිඩ් ආසාදිතයින් 351ක් වාර්තා වෙයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 351ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 587,596ක්.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 11,541ක් ලෙසටයි.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 231 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ, අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,725 දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.