අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 458ක් වාර්තා වෙයි

0
Covid New Cases in Sri Lanka Today - අද මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 458ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් ආසාදිතයින් 458ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 584,107ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව සටහන් වන්නේ 9,522ක් ලෙසය.

කොරෝනා වෛරසය ආසාදිත වී සිටි තවත් 248 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559,684 දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.