අගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්

0

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත අගමැති පක්ෂ මහතා 24 උදෑසන තිරුපති දේවාලයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ අද විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා තිබේ.