ඇඟළුම් කම්හලක වැසිකිළියකින් හමුවූ බිළිඳු මළ සිරුර

0
Baby Death Body in Pudaluoya - ඇඟළුම් කම්හලක වැසිකිළියකින් හමුවූ බිළිඳු මළ සිරුර

පූඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැසිකිළියක තිබී බිළිදු මළ සිරුරක් ඊයේ (29) සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 23ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.

එම කාන්තාව බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.