කාබනික කෘමිනාශක නිපදවීමට රු. මිලියන 35000ක්

0
කාබනික කෘමිනාශක නිපදවීමට රු. මිලියන 35000ක්
රසායනික පොහොර සහනාධාරය වෙනුවට දේශීය කාබනික පොහොර නිපදවා ගැනීමට කාබනික කෘමි නාශක නිපදවීමට අවශ්‍ය කටයුතු සඳහා රුපියල් මිලියන 35000ක් දැනටමත් වෙන් කර තිබෙනවා.

ගොවීන් දිරි ගැන්වීමට දීමනා
වස විසෙන් තොර වල්නාශක පරිහරණය විකල්ප දිරිගැන්වීම මිලියන 4000යි, හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් 10000ක උපරිම දීමනාවක්.

ලං.දු.දෙ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධනයට
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නවා.