![sri lanka team SL vs NAB T20 Match In ICC World Cup - පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද](https://cdn.statically.io/img/newsweb.lk/wp-content/uploads/2021/10/sri-lanka-team-4-696x348.jpg?quality=80&f=auto)
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වටයේ මුල්ම තරගය අද පැවැත්වෙනවා.
ඒ නැමීබියාවට එරෙහිවයි.
මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට අබුඩාබි හිදී එය ආරම්භ වනු ඇති.
මේ අතර ඊයේ පැවති මූලික වටයේ තරගවලින් ජය ලබාගැනීමට ඕමානය සහ ස්කොට්ලන්තය සමත්වුණා.