ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා අවසන් විස්සයි විස්ස තරගය අද

0
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 03 වන හා අවසන් විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වනු ඇති.

තරගාවලිය 2 ට 0 ක් ලෙස මේ වන විටත් ජයගෙන සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.