පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ගෙන් ලෝක වාර්තාවක්

0
Javelin Throwing World Record in Paralympics - පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ගෙන් ලෝක වාර්තාවක්
ටෝකියෝ පැරාලිම්පික් උළෙලෙදිී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ එෆ් 46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමින්.

පසුගිය 2016 රියෝ පැරාලිම්පික් උලෙළේදී ඔහු ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා.