ඇමති මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ්

0
Mahindananda Aluthgamage Covid Positive - ඇමති මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ බව තහවුරු වී ඇත්තේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් බව සඳහන්.

කෙසේවෙතත් හෙට (04) දිනයේදී ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.