ජනප්‍රිය පාසලක පුටුවේම මියගිය ආරක්ෂකයාටත් කොවිඩ්

0
මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ආරක්ෂක කුටිය තුළ පුටුවේ වාඩි වී සිටියදී මියගොස් සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියට කොවිඩ් ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාලිම්බඩ පදිංචි සමන් වසන්ත කුමාර නමැති 48 හැවිරිදි දෙදරු පියෙක්.

උදෑසන පාසලට පැමිණි අයෙකු ඔහු පුටුව මත මිය ගොස් සිටින අයුරු දැක පාසල් බලධාරීන් හා පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා.