ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ! බස්නාහිර අභිබවා ගාල්ලේ කොවිඩ් අවදානම ඉහළට

0

ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1507 අතරින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.

එම ආසාදිතයන් ගණන 239ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 211ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 142ක් ද ඊයේ වාර්තා වුණා.

ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.