උසස් පෙළ ප්‍රතිපල අද

0

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) දිනයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

විභාගය සඳහා මධ්‍යස්ථාන 2648කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියා.