2023 වසරට අදාළව 2024 පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙන්න.

0
උසස් පෙළ විභාග ප්‍රතිඵල

2023 වසරට අදාළව මේ වසරේදී පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකියි.

මෙම වසරේ ජනවාරි මාසයේදී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.

මේ සබැදිය හරහා https://www.doenets.lk පරීක්ෂා කරගත හැකියි.