තවත් කොවිඩ් මරණ 55 ක් – මෙරට කොවිඩ් මරණ 2,315 දක්වා ඉහළට

0
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනය තුළ පමනක් කොවිඩ් මරණ 55ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

මේ අතරට කාන්තා මරණ 22ක් සහ පුරුෂ මරණ 33ක් ඇතුළත්.

ඒ අනුව මේ දක්වා සිදුව ඇති මුළු මරණ ගණන  2,315 දක්වා ඉහළ ගොස් තිබෙනවා.