මරණ 30ක් නිවෙස්වල – මරණ 101 ගැන වැඩිදුර තොරතුරු මෙන්න

0
covid 19 deaths - මරණ 30ක් නිවෙස්වල – මරණ 101ගැන වැඩිදුර තොරතුරු මෙන්න
අද (11) උදෑසන තහවුරු කරන ලද මරණ 101 සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

එම තොරතුරුවලට අනුව මෙම මරණ අතරින් 30ක් සිදුව ඇත්තේ නිවෙස්වලදී බවයි අනාවරණය වන්නේ.

එම මරණ සිදුවූ දින සහ ස්ථාන පහතින් දැනගත හැකියි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න.