තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක්

1
Covid 19 deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මෙම මරණ 47ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 2610ක් වාර්තා විය. පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ දිනයේ රෝගීන් වාර්තා විමේ අඩුවක් දක්නට ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්