රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

0
රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ විශේෂ හමුවක් ඊයේ (24) පවත්වා තිබේ.

ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.

මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වී තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ