LOCAL කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම තවත් වාර්ථාවකට හිමිකම් කියයි December 23, 2024 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. අද පෙරවරු 11.45ට එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.