ගිය ආණ්ඩුවෙන් සුරාසැල් ගත්ත සම්පූර්ණ නම් ලයිස්තුව මෙන්න.

0
ආණ්ඩුවෙන් සුරාසැල්

පැවති රජය විසින් 2024 වසර ආරම්භයේ පටන් ලබා දී තිබූ සුරා බදු බලපත්‍ර සම්බන්ධයෙන් වන ලැයිස්තුවක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

එහිදී සුරාසැල් බලපත්‍ර 361ක් ලබා දී ඇති බවද පැවසූ සභානායකවරයා එම බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට නියෝග කර ඇති බවද පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා සභාගත කල පසුගිය රජයෙන් 2024 වර්ශය තුල ලබාදුන් සම්පූර්ණ සුරාසැල් ලයිස්තුව පහතින්