පාඨලී චම්පික රණවක ජනපති හමුවුනේ ඇයි ?

0
පාඨලී චම්පික රණවක

දේශය වෙනුවෙන් එක් පෙරමුණක් මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය එම පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී පිලිගන්නවා ඇත.

පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් පසු යෝජනාවලිය පිලිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.