දරුවා ඝාතනය කර පසුව ගමන් මල්ලක දමා රැගෙන ගිහින්

0
දරුවා ඝාතනය

4 හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවක්.

සිය කාර්යාලයේදී ඇය මෙම ඝාතනය සිදු කර පසුව ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.