මෙරට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක බිමල් හෙට වෙන දේ කියයි

0
ජනාධිපති වෙන්නේ

ජනාධිපතිවරණයක් හෙට පැවැත්වුවත් මෙරට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

තම පාර්ශවයට පසුගිය මැතිවරණයෙන් පැවති 3%ක ප‍්‍රතිශතය අද වන විට එතරම් වර්ධනය වී ඇති බව සහතික කර පැවසිය හැකි යයිද ඒ මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවද ජාතින ජන බලවේගය ආණ්ඩු බලය අත්පත් කර ගන්නා බවත් ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ හිරු රූපවාහිනිය සමගින් වැඩසටහනකට එක්වෙමිනි.