කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි

0

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත්වී තිබෙනවා.

උන්වහන්සේ අපවත්වන විට 68 වන වියෙහි පසුවුනා.

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මාතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බද්දේගම සමිත හිමියන් අපවත්වූ බවයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.