LOCAL හරීන්ට හදිසි සැත්කමක් August 6, 2023 0 Facebook Twitter WhatsApp Linkedin Telegram Viber සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට කොළඹ පුද්ගලික රෝහලකදී හදිසි සැත්කමක් සිදු කර තිබේ. පාදයේ ඇතිවූ ආබාදයක් මත මෙම සැත්කමක් සිදු කර ඇත.