හරීන්ගේ සුරතලා රැගෙන ආ සුකෝපබෝගී බස් රථයක් අනතුරක

0

සුකෝපබෝගී බස් රථයක්

කොළඹ සිට හපුතලේ පන්කැටිය ප්‍රදේශය දක්වා ධාවනයවූ සුකෝපබෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

හපුතලේ බදුල්ල මාර්ගයේ හපුතලේ තේ කර්මාණත ශාලාව අසල ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇති අතර රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් අමාත්‍යවරයාගේ සුරතලාට හෝ රියදුරුට හානියක් සිදුව නැහැ.

සුකෝපබෝගී බස් රථයක්

සුකෝපබෝගී බස් රථයක්