කෙහෙළියගේ විශ්වාසභංග යෝජනාවට දින තීන්දුයි.

0
විශ්වාසභංග යෝජනාව

විශ්වාසභංග යෝජනාව

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැරසෙනවා.

ඒ අනුව මෙම මස 8 වැනිදයින් ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී එම යෝජනාව විවාදයට ගැනීමට රජය තීන්දු කර තිබෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම විශ්වාසභංගයෙන් පහසු ජයක් ලබාගැනීමට ආණ්ඩුපක්ෂය සමත්වනු ඇති බවයි.