ශ්‍රී ලංකාවට ලකුණු 82ක ජයක්

0

sri lanka

ජයග්‍රහණය සදහා ලකුණු 246ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 කි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක ජයක් හිමි විය. ක්‍රිස් ග්‍රේව්ස් නොදැවී ලකුණු 56යි.පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ 41/3, වනිදු හසරංග 42/2යි.