ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට හිටපු අගමැතිවරුන් වන යසුඕ ෆුකුඩා සහ යොෂිහිදි සුගා යන මහත්වරු හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එහිදී ජනාධිපතිවරයා ජපාන ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාවේ නැවත ආයෝජන සදහා ආරාධනා කර ඇත.