ඉවත් වෙන්න බෑ කියූ ආණ්ඩුකාරවරුන් ඉවත් කෙරේ

0

ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතය

මින් පෙර ජනපතිවරයාගේ පාර්ශවයෙන් ඉල්ලා අස්වන් ලෙස ආණ්ඩුකාරවරුන් වෙත යෝජනා පැමිනියත් ආණ්ඩුකාරවරුන් විසින් එම යෝජනා නොසලකා හරිමින් හැකිනම් ඉවත් කරනා ලෙසට නීති උපදෙස් පවා ලබාගෙන තිබූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකලා.

නව ආණ්ඩුකාරවරුන් ලෙස නවීන් දිසානායක පාලිත රංගේබණ්ඩාර දයා ගමගේ වැනි හිටපු අමාත්‍යවරුන්ගේ නම්ද යෝජනා වී තිබෙනවා.