
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් හාලිඇල පදිංචිව සිටි විසි හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය මැයි 24 වන දා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වීමත් සමඟ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇති වූ හෘද හා පෙනහළු අකර්මණ්‍යතාවයයි.
එසේම 26 වන වනදා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මරණ 29ක් තහවුරු කර ඇති අතර එයින් මරණ හතරක් නිවස් වල සිදුව තිබේ