නව දරුණු වෛරස ප්‍රභේදය ලංකාවට ආවේ ඉන්දියාවෙන් ?

0

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති B 117 නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටට පැමිණියේ ඉන්දියාවෙන් විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මෙරට මුහුදේ මසුන් මරණ ඉන්දීය ධිවරයින්ගෙන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් මගින් මෙම දරුණු වෛරසය ලංකාවට ඇතුලු වන්නට ඇති බවද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් මත පළ කරනවා.