තමන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව දසුන් ශානක කියයි

0
Dasun Shanaka - තමන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව දසුන් ශානක කියයි

තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි.

ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය.

ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බව තවදුරටත් ඔහු පවසයි.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)