ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

0
Gas Prices - ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 250කින්, කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් ඉහළ යනු ඇති.

ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,610ක්.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,850ක් වන අතර, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 860 දක්වා ඉහළ යන බව යි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්