ගෝඨා ජනපති කරවීම ගැන මම පසුතැවිලි වෙනවා! (VIDE0)

0

තමා‌ගේ දේශපාලන ජීවිතයේ පසුතැවිලි වීමට හේතු වන කරණු 2ක් ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඉන් පළමුවැන්න 20 වැනි සංශෝධනයට අත එසවීම බව කී ඒ මහතා දෙවැන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම බවද කියා සිටියේය.