වන්දනාවක් සදහා ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වේ

0

ගෝඨාභය රාජපක්ෂ

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සතිය තුළ විදෙස්ගතවීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

රාජපක්ෂ මහතා මෙසේ විදෙස්ග වන්න‌ේ වන්දනාවක් සදහා බවද පැවසේ.

ඒ් මහතා කාම්බෝජය සහ ලාඕසයේ මෙසේ සංචාරය කිරීමට සූදානම්වන බව වාර්තා වේ