පන්ජාබ්ය පරදා කොල්කටා පිලට කඩුලු 5ක ජයක්

0

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 05ක ජයක් හිමිකර ගත්තේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 123කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 04ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.