අද දිනයේ මේ වන තෙක් කොවිඩ් ආසාදිතයින් 2891ක්

0

අද දිනයේ මේ වන තෙක් කොවිඩ් 19 ආසාදිතයින් 2891 දෙනෙක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.